Tuesday, April 14, 2015

කදුලු වැල් ගලා ගිය...
                                                                                                                        කදුලු වැල් නිවී ගිය...

                                                                            බොහොමත් වූ කාලයකට පසුව...
                       පියමන් කරමි...................................

                                                                                       හදවතට වාරු ගෙන...
මගේම වූ බ්ලොග් අඩවිය වෙත...
                                            අනාරාඩිත මෙන්ම ආගන්තුක බවක් ...
                                                                                                                  හද පුරා කකියන විටක...
            මටත් නොකියාම...

Sunday, December 4, 2011

මගේම උනු නපුරු දගකාරිය….


සිනහවකට මල් පොකුරු පොදි බැදන්…
නුඹ හා ගත කල සොදුරැ නිමේශය…
දෙවයේ සොදුරු සිත්තම්කරැ
පාට ගැන්වූ…
සදා නොමැකෙන සොදුරු සිතුවමකි
මා හද...
හැඩූ මගේ කදුලු බිද…
ස්නේහෙන් පිස දැමු...
කවට බස් පිරැනු
නපුරු දගකාරිය ඔබම විය.....
මතක සිතුවම් අතර ගෙවී ගිය…
රන් යුගය...
ගෙවී යන්නටම ගියාදෙන්

නමුදු...

නුඹ මාගේ ස්නෙහෙබර
සොදුරුතම මතකයන්ට…
තනිතිතක් නොතියන්න
මගේම උනු නපුරු දගකාරිය….

Tuesday, November 29, 2011

අවසරයි පියනගන්නටත්...හැගීම අකුරු කරන්නටත්... අපුර්ව වු බ්ලොග් අවකාශයේ හිද......

සල්ලිත් එක්ක පොර බදින ...ජීවත් වෙන්න වෙර දරන... එක පිම්මේ  නිමාවක් නැතිව දුවන අපූර්ව වු ලොකේ.... හදවතේ හැන්ගිලා තියෙන හිරවුනු හැගීම් අකුරු කරන්නටත්,  අවසරයි මාගේ සහෘදයිනි මෙසේ.....