කදුලු වැල් ගලා ගිය...
කදුලු වැල් නිවී ගිය...
බොහොමත් වූ කාලයකට පසුව...
පියමන් කරමි...................................
හදවතට වාරු ගෙන...
මගේම වූ බ්ලොග් අඩවිය වෙත...
අනාරාඩිත මෙන්ම ආගන්තුක බවක් ...
හද පුරා කකියන විටක...
මටත් නොකියාම...
Sanka Lankabharana
Tuesday, April 14, 2015
Sunday, December 4, 2011
මගේම උනු නපුරු දගකාරිය….
නුඹ හා ගත කල ඒ සොදුරැ නිමේශය…
දෙවයේ සොදුරු සිත්තම්කරැ …
පාට ගැන්වූ…
සදා නොමැකෙන සොදුරු සිතුවමකි …
මා හද...
හැඩූ මගේ කදුලු බිද…
ස්නේහෙන් පිස දැමු...
කවට බස් පිරැනු …
නපුරු දගකාරිය ඔබම විය.....
මතක සිතුවම් අතර ගෙවී ගිය…
රන් යුගය...
ගෙවී යන්නටම ගියාදෙන්…
නමුදු...
නුඹ හ මාගේ ස්නෙහෙබර …
සොදුරුතම මතකයන්ට…
තනිතිතක් නොතියන්න…
මගේම උනු නපුරු දගකාරිය….
Subscribe to:
Posts (Atom)