Sunday, December 4, 2011

මගේම උනු නපුරු දගකාරිය….


සිනහවකට මල් පොකුරු පොදි බැදන්…
නුඹ හා ගත කල සොදුරැ නිමේශය…
දෙවයේ සොදුරු සිත්තම්කරැ
පාට ගැන්වූ…
සදා නොමැකෙන සොදුරු සිතුවමකි
මා හද...
හැඩූ මගේ කදුලු බිද…
ස්නේහෙන් පිස දැමු...
කවට බස් පිරැනු
නපුරු දගකාරිය ඔබම විය.....
මතක සිතුවම් අතර ගෙවී ගිය…
රන් යුගය...
ගෙවී යන්නටම ගියාදෙන්

නමුදු...

නුඹ මාගේ ස්නෙහෙබර
සොදුරුතම මතකයන්ට…
තනිතිතක් නොතියන්න
මගේම උනු නපුරු දගකාරිය….