නුඹ හා ගත කල ඒ සොදුරැ නිමේශය…
දෙවයේ සොදුරු සිත්තම්කරැ …
පාට ගැන්වූ…
සදා නොමැකෙන සොදුරු සිතුවමකි …
මා හද...
හැඩූ මගේ කදුලු බිද…
ස්නේහෙන් පිස දැමු...
කවට බස් පිරැනු …
නපුරු දගකාරිය ඔබම විය.....
මතක සිතුවම් අතර ගෙවී ගිය…
රන් යුගය...
ගෙවී යන්නටම ගියාදෙන්…
නමුදු...
නුඹ හ මාගේ ස්නෙහෙබර …
සොදුරුතම මතකයන්ට…
තනිතිතක් නොතියන්න…
මගේම උනු නපුරු දගකාරිය….